AL Assignment - ICT
Assignment 03
📚 පුස්තකාලය සඳහා දත්ත සමුදායක් සකස් කිරීම
1️⃣ පුස්තකාලයේ පොත් හා බැහැර ගෙන යාම් පිළිබඳව තබාගන්නා තොරතුරු නිවැරදිව හඳුනාගැනීම හා වාර්ථා කිරීම
2️⃣ ER Diagram ඇඳීම
3️⃣ Relational Schema ඇඳීම
4️⃣SQL භාවිතයෙන් දත්ත සමුදාය හා වගු සැකසීම
5️⃣ SQL දත්ත සමුදායට දත්ත ඇතුළු කිරීම
6️⃣ මේ වන විට බැහැර ගෙන ගොස් ඇති පොත් හා සාමාජිකයින් ගේ Query එකක් සැකසීම
සියළු යතුරු පැහැදිලිව දැක්විය යුතුයි. වගු සබඳතා නිවැරදිව නිරූපණය කළ යුතුයි.