මාගේ Blog පිටුවට පිවිසෙන ඔබ සියළු දෙනා සාදරයෙන් පිළිගනිමි. තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු ලෙසින් රජයේ පාසලක සේවය කරන මා, සාමන්‍යෙ පෙළ උසස් පෙළ විෂය ධාරා යටතේ විවිධ වූ අධ්‍යාපනික ලිපි මෙම Blog පිටුව ඔස්සේ පළ කිරීමට මා බලාපොරොත්තු වන්නෙමි.
ඔබගේ අදහස් හා යෝජනා මා වෙත එවන මෙන් ද ඉල්ලා සිටිමි.
ස්තුතියි.
තමන් දන්නා දෙය අන් අය හා බෙදා හදා ගැනීම අගේ කරමී ...
ReplyDelete